ශ්‍රී ලංකා ධර්මදූත යෝගාශ්‍රමය Logo

ශ්‍රී ලංකා ධර්මදූත යෝගාශ්‍රමය

ධර්මදූත මහා විහාරය - උතුවන්කන්ද

ස්වාගතම්෴

මනරම් පරිසරයක පිහිටි ශ්‍රී ලංකා ධර්මදූත යෝගාශ්‍රමය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.

☸️
දිනපතා ධර්ම පාඨය

"බහුජන හිතාය , බහුජන සුඛාය"

"බොහෝ දෙනාගේ හිත සුව පිණිස"

🎵 OFFICIAL THEME SONG ධර්මදූත යෝගාශ්‍රමය

ධර්මදූත යෝගාශ්‍රම නිල තේමා ගීතය වෙබ් අඩවියෙන් ශ්‍රවණය කරන්න

අද ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ
වප් මස

7

බුද දින

(බදාදා)
ධර්ම දේශනා

නවතම YouTube ධර්ම දේශනා

YouTube චැනලය
ශ්‍රී සෝභිත ද්විභාෂා දහම් පාසල

ධම්මදූත ළමා පුවත්

YouTube චැනලය

Dhammaduta Kids News

OCTOBER 2026 | Monthly News Bulletin

ධම්මදූත ළමා පුවත්

2026 ඔක්තෝබර් | මාසික පුවත් විකාශය

දෛනික හා මාසික වැඩසටහන්

01
විශේෂ සත්කාරය

මාතෘ සත්කාරක වැඩසටහන

දැයේ මව්වරුන් වෙනුවෙන් පිදෙන ආදරණීය සත්කාරය

02
මාසික වැඩසටහන

මාසික විපස්සනා භාවනා වැඩසටහන

මනස සංවර්ධනය හා සන්සුන්කම ඇති කිරීම සඳහා වන මාසික භාවනා පුහුණුව.

03
මාසික සහන සේවාව

සහන පොළ

සෑම මසකම අවසන් ඉරිදා දින පැවැත්වෙන සහන පොළ

04
දෛනික වැඩසටහන

දෛනික සම්බුද්ධ වන්දනාව සහ ත්‍රිපිටක දේශනාව

දිනපතා සිදුකෙරෙන ආගමික වතාවත් සහ ධර්ම දේශනා.

05
සතිපතා වැඩසටහන

සෙනසුරාදා ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව

සෙනසුරාදා දිනවල පැවැත්වෙන ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව සහ ත්‍රිපිටක දේශනාව.

06
සතිපතා වැඩසටහන

බදාදා බොජ්ඣංග දේශනාව

සම සුවය හා මානසික සුවය පිණිස බදාදා දිනවල පවත්වනු ලබන බොජ්ඣංග දේශනාව.

ඉදිරි පිංකම් සහ වැඩසටහන්

ඉදිරියට පැවැත්වීමට නියමිත පිංකම් මාලාව

☸️
ඔක්තෝබර් 31

ධර්ම දේශනාව සහ සර්ව රාත්‍රික ත්‍රිපිටක සජ්ඣායනය

ආචාර්ය අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ ධර්ම දේශනාව සහ සර්ව රාත්‍රික ත්‍රිපිටක සජ්ඣායනය.

ස්ථානය: ධර්මදූත යෝගාශ්‍රමය, උතුවන්කන්ද
🌸
නොවැම්බර් 01

කඨින චීවර පූජාව සහ සංඝාවාස කුටි පූජාව

මහා කඨින චීවර පූජාව සහ සංඝාවාස කුටි සඟ සතු කොට පූජා කිරීමේ මහෝත්සවය.

ස්ථානය: ධර්මදූත යෝගාශ්‍රමය, උතුවන්කන්ද
🧘
නොවැම්බර් 14 (සෙනසුරාදා)

මාසික විපස්සනා භාවනා වැඩසටහන

මනස සන්සුන් කරවා ගැනීම හා භාවනා පුහුණුව සඳහා වන මාසික විපස්සනා භාවනා වැඩසටහන.

ස්ථානය: ධර්මදූත යෝගාශ්‍රමය, උතුවන්කන්ද
🪷
නොවැම්බර් 24 (පොහොය දින)

පොහොය දින සීල භාවනා වැඩසටහන

උතුම් පුරපසළොස්වක පොහොය දිනය වෙනුවෙන් පවත්වනු ලබන විශේෂ සීල භාවනා වැඩසටහන.

ස්ථානය: ධර්මදූත යෝගාශ්‍රමය, උතුවන්කන්ද
🏛️
🙏 ආධාර ලබාදීම සඳහා

විහාරස්ථාන සංවර්ධන අරමුදල

ශ්‍රී ලංකා ධර්මදූත යෝගාශ්‍රමයේ සංවර්ධන කටයුතු හා ශාසනික මෙහෙවර උදෙසා ඔබගේ පින්බර දායකත්වය පහත බැංකු ගිණුම වෙත ලබාදිය හැක.

Account Number LKR A/C

116061006560

ගිණුම් අංකය පහසුවෙන් Copy කරගැනීමට පහත Button එක ක්ලික් කරන්න.

Account Name (ගිණුමේ නම) Sri Lanka Dharmadutha Yogashrama Viharastha Dayaka Sabhawa
Bank Name (බැංකුව) SAMPATH BANK PLC
Branch (ශාඛාව) MAWANELLA
Bank Code 7278
Swift Code BSAMLKLX